ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ !

ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ ! உங்கள் அனைவருக்கும் இனிய ஹஜ்ஜுப் பெருநாள் நல்வாழ்த்துக்கள் ஈத் முபாரக்...

බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පැවැත්වුණි. විදේශ ජාතිකයෙකු වන Michael Kreitmeir මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Little Smile Sri Lanka සංවිධානය විසින් කෝටි එකහමාරක වියදමින් ඉදිකළ මෙම...

බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයෙහි විවෘත කිරීමට නියමිත අලුත් ගොඩනැඟිලි හා ළමා නිවාස වල තිබෙන අඩුපාඩු සොයා බැලීම

බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයෙහි විවෘත කිරීමට නියමිත අලුත් ගොඩනැඟිලි හා ළමා නිවාස වල තිබෙන අඩුපාඩු සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දයානන්ද රත්නායක මහතා, පළාත් පරිවාස කොමසාරිස්...

ඌව පළාත තුළ ක්‍රියාත්මක වන විදෙස් ආධාර ව්‍යාපෘති හා රජයේ නොවන සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය

ඌව පළාත තුළ ක්‍රියාත්මක වන විදෙස් ආධාර ව්‍යාපෘති හා රජයේ නොවන සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පලාත තුල ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP), ප්‍රාදේශීය...

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව ඊයේ දින (06) නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය වැඩසටහන පොසොන් පොහෝ දින සවස ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . මෙම බැති ගී සරණිය වැඩසටහන සඳහා ඌව පළාතේ අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කාර්යාංශයේ එක්ව බැති ගී...