by Admin | Sep 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
“ලොව දකින තෙවන ඇස” නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත...
by Admin | Aug 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය....
by Admin | Aug 16, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල අද දින ජනතා අයිතියට පත් කරන ලදි. මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ LDSP ව්‍යපෘතිය මගින් රුපියල් මිලියන 25ක මුදලක් වැයකර...
by Admin | Aug 16, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඉදිවෙමින් පවතින වැලිමඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අඩුපාඩු, සනීපාරක්ෂ පහසුකම්, වෛද්‍ය උපකරණ සහ වෙනත් ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස...
by Admin | Aug 12, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ...
by Admin | Aug 11, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඌව පරණගම ලූණුවත්ත, සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද දින සහභාගි වුණෙමි. අවුරුදු 8ක කාලයක් තිස්සේ ගොවියෙකු වන ජේ.එම්.ඩබ්. බණ්ඩාර මහතා විසින් අක්කර භාගයක භූමි ප්‍රදේශයේ ආරම්භ කළ මෙම...