by Admin | Nov 16, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා සමඟ සාකච්ඡාවක් රුවන්ඩාවේ පළාත් පාලන අමාත්‍යංශයේ දී සිදු විය. රුවන්ඩා ජනරජයේ පැවැත්වෙන 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්වෙන ලදී. මෙහිදී පළාත් පාලන සමුළුවට අදාළ ගරු...
by Admin | Nov 15, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව – 2023 ඊයේ දින (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී, රුවන්ඩාවේ අග්‍රාමාත්‍ය Ngirente Edouard මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. (Building resilience in local...

by Admin | Nov 13, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් වල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳව මෙන්ම...
by Admin | Nov 12, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඔබ සැමට සුබ දීපවාලී දිනයක් ! இனிய தீபாவளி நல்வாழ்த்துக்கள் ! Happy Diwali !
by Admin | Nov 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
විදුහල්පති iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 451 දෙනෙකුට ඌව පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද 06 දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදුවිය, පළාතේ පාසල් වල සේවය කළ වැඩ බලන විදුහල්පතිවරුන් හා ගුරුවරුන්...