by Admin | Nov 27, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදිවෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී ඊයේ 26 දින සිදුවිය. මෙම දස මහල් ගොඩනැල්ල...
by Admin | Nov 24, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය, පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය, ප්‍රබුද්ධ සංස්කෘතික පදනම සහ බදුල්ල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද දින බදුල්ල සේනානායක උද්‍යානයේදි පවත්වන ලදී. මෙම...
by Admin | Nov 23, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
“විශාඛා හරිත වියමන” කෘෂිකර්මික අධ්‍යාපනික ප්‍රදර්ශනය – බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලය “விஷாகா ஹரித வியமன’ விவசாய கல்விக் கண்காட்சி – பண்டாரவெல விஷாகா மகளிர் கல்லூரி...
by Admin | Nov 23, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන (FAO-UN) අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාවසායකත්ව පාසල් ගෙවතු උද්‍යාන වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන “විශාඛා හරිත වියමන” කෘෂිකර්මික අධ්‍යාපනික ප්‍රදර්ශනය අද දින බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කරන...
by Admin | Nov 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි දින දෙකක් පුරා (21 හා 22) පැවැත්විය. මෙහිදී දින දෙකක් පුරා විශේෂ පුහුණු වැඩ සටහනට සහභාගි වු අයට සහතික පත්‍ර ප්‍රධානය කිරීම අද දින සිදුවිය. ඌව පළාතේ රියදුරු...
by Admin | Nov 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඩෙංගු මර්ධනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පළාත තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, තවදුරටත් ඩෙංගු උවදුරෙන් ඌව පළාත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු...