by Admin | Dec 15, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි නව්‍යකරන ව්‍යාපෘතිය හා කෘෂිකර්ම සංවිධානය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ සෙවණගල ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබන කෘෂි ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙහිදී...
by Admin | Dec 8, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහනුවර පිහිටි සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය ඊයේ දින (07) මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයේ දී පැවැත්වුණි. සැමරු මුද්‍රණය හා මුල් දින කවරය තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී විසින් ආණ්ඩුකාරවරයා...
by Admin | Dec 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ ප්‍රථම ග්‍රාම සංවර්ධන දිනය අභිමානවත්ව සැමරීමේ උත්සවයක් අද (05) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ග්‍රාම සංවර්ධන දිනයට සමගාමීව පළාතේ ග්‍රාමීය නිෂ්පාදකයින්ගේ අලෙවිසැල්, රූපලාවන්‍ය පාඨමාලා,සිසුන්ගේ ජංගම රූපලාවන්‍ය මධ්‍යස්ධානය හා ඔවුන් සදහා...
by Admin | Dec 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
2024 පාසල් දරුවන් සදහා පාවහන් වවුචර්පත් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල නෙළුම්ගම විද්‍යාලයේදි අද (04) දින පැවැත්විණි. මෙහිදී ජාතික උත්සවයට සමගාමීව පාසලේ සිසු සිසුවියන් දස දෙනෙකු සදහා පාවහන් ලබාගැනීම සදහා රුපියල් 3000 වටිනා වවුචර්පත් ලබාදීම...
by Admin | Dec 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සමස්ත ලංකා ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ දෙවන ජාතික සම්මේලනය 2023 සියඹලාණ්ඩුව යොවුන් සේනාංක පරිශ්‍රයේදී පසුගිය 02 වැනි දා පැවැත්විය. දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ලේඛකාධිකාරි නායක හිමිවරුන් 329 දෙනෙකු මෙම සමුළුවට සහභාගි...
by Admin | Nov 27, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදිවෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී ඊයේ 26 දින සිදුවිය. මෙම දස මහල් ගොඩනැල්ල...