ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව – විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා කසල අංගනය බාහිර පරිසරයට බලපෑමක් නොවන පරිදි නැවත ප්‍රතිසංස්කරණය

බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා කසල අංගනය බාහිර පරිසරයට බලපෑමක් නොවන පරිදි නැවත ප්‍රතිසංස්කරණය කර සකස් කරනු ලබන එම කටයුත්ත පිළිබඳ සොයා බැලීම සඳහා...

බණ්ඩාරවෙල, සර් රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍ය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, බණ්ඩාරවෙල, සර් රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ දින විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. ඌව පළාත් අධ්‍යාපන...

බදුල්ල, දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍ය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, බදුල්ල, දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන...

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය විවෘත කරන ලදී.

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය ඊයේ දින විවෘත කරන ලදී. පලාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල...

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක්

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක් බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයෙදී පවත්වන ලදී. උන්වහන්සේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති ලෙස වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී....