by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල සහ නුවරඑළිය 112 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. කර්නල් චන්දිම කුමාරසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ඇතුළුව හමුදාවේ ප්‍රධාන...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති අනුව වැඩකරන ජනතාව උදෙසා වඩාත් ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී....
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමී ව පැවැත්වෙන ඌව පළාත් උත්සවය මෙවර ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මෙම මස 23දින පැවැත්වේ. ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සමගාමී ව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පළාත්...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා ප්‍රතිපාදන සොයාගන්නා ආකාරය මෙන්ම යෝජිත භූමිය වඩාත් ඵලදායි කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා අදාල...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව ශිල්ප හරසර – 2021, ඌව පළාත් පේෂ කර්මාන්ත සහ හස්ත කර්මාන්ත සම්මාන ප්‍රධානෝත්සවය බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදි ඌව පළාතේ විසිරි සිටින නිර්මාණකරුවන් 2000ක් අතරින් නිර්මාණ තරඟ පවත්වා ජය ලැබු ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත කරුවන්ට හා රන්සළු...