පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව

ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වන Lalees Energy Project (Pvt) Ltd ආයතන...

නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி

නිදහස් දින පණිවිඩයයටත් විජිතවාදයෙන් නිදහස ලබා ස්වාධීන දේශයක් ලෙස නිදහස් ගමනක් අරඹා 74 වසරක් සැපිරීම අප මෙම වසරේදී සමරනු ලබයි. තිස් වසරකට ආසන්න කාලයක් ලක් මවට සිය දුවා දරුවන් අහිමිකරමින් ඇවිළී ගිය රුදුරු ත්‍රස්ථවාදයේ ගිණිදැල් නිවාලමින් නිදහසේ අරුණැල්ල මේ දෙරණට උදාකළ...

පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම

බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන්...

දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම

බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට...

“ලියසුහුරූ” විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022

ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන “ලියසුහුරූ” විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022 ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදි 2021 වසරේදි ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හැදැරූ තරුණ තරුණියන් අතින්...