රාමළාන් ඊද් උත්සව සුභ පැතුම

පුරා මාසයක් උපවාස කර, අද දින ඊදුල්-ෆිත්ර් දින අවුරුදු උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. සර්වබලධාරී අල්ලාහ්, අපගේ උපවාස ශීලය පිළිගනිමින් එහි සම්පූර්ණ කුසලය...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම, ඉදිරියේදී...

‘හරිත දැයක්’ ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍ය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියාත්මක වන ‘හරිත දැයක්’ ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල අද දින බදුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ ‘සේවා පියස’...

දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මුලික වටයේ සාකච්ඡාව

ඌව පළාතේ වතු ආශ්‍රිත ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මුලික වටයේ සාකච්ඡාවක් බදුල්ල හෙරිටේජ් රිසෝට්හිදී පවත්වන ලදී. යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවේදී පළාත් සභාව හා වතු පාලන අධිකාරිය ඇතුළු සියලු...