පුවත් හා නිවේදන
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය ජනතා අයිතියට
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය (කොමියුනිකේෂන්) අද දින ජනතා අයිතියට පත් කරන ලදී ප්‍රදේශය ජනතාව සහ ඌව විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය...
බදුල්ල මහනුවර රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීම – පළමු නිරීක්ෂණ චාරිකාාව
බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය අය වැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ ආරම්භ කිරීම සදහා පළමු නිරීක්ෂණ චාරිකවට වාරය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සහභාගි විය,...
හාලිඇල නගරයේ සතිපොළ සදහා අළුතින් ඉදිකළ පොළ භුමි ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම
හාලිඇල නගරයේ මාර්ගයේ පැත්තක පවත්වාගෙන ගිය සතිපොළ සදහා අළුතින් ඉදිකළ පොළ භුමි ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රාථමික කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතින් සිදුවිය, පොළ භුමි ගොඩනැගිල්ල...
101 වන ජාත්‍යන්තර සමූපකාර දිනය
101 වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ඌව පළාතේ සමුපකාර සේවකයින් ඇගයිමේ උත්සවයක් බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය. මෙහිදි පළාතේ සමූපකාර සමිති හා සංගම්, ඉන්දන පිරවුම්හල්, ග්‍රාමීය බැංකු, කෝප්සිටි, සමුපකාර වෙළදසැල් අතර කාර්යක්ෂම සේවාවන් සැපයිමේ තරග, කාර්ය්‍ය...
ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ !
ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ ! உங்கள் அனைவருக்கும் இனிய ஹஜ்ஜுப் பெருநாள் நல்வாழ்த்துக்கள் ஈத் முபாரக்...
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පැවැත්වුණි. විදේශ ජාතිකයෙකු වන Michael Kreitmeir මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Little Smile Sri Lanka සංවිධානය විසින් කෝටි එකහමාරක වියදමින් ඉදිකළ මෙම...
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයෙහි විවෘත කිරීමට නියමිත අලුත් ගොඩනැඟිලි හා ළමා නිවාස වල තිබෙන අඩුපාඩු සොයා බැලීම
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයෙහි විවෘත කිරීමට නියමිත අලුත් ගොඩනැඟිලි හා ළමා නිවාස වල තිබෙන අඩුපාඩු සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දයානන්ද රත්නායක මහතා, පළාත් පරිවාස කොමසාරිස්...
ඌව පළාත තුළ ක්‍රියාත්මක වන විදෙස් ආධාර ව්‍යාපෘති හා රජයේ නොවන සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය
ඌව පළාත තුළ ක්‍රියාත්මක වන විදෙස් ආධාර ව්‍යාපෘති හා රජයේ නොවන සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පලාත තුල ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP), ප්‍රාදේශීය...
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව ඊයේ දින (06) නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්...