විවෘත කිරීමට නියමිතය කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා එහි ක්ෂේත්ර චාරිකාවකට සහභාගි වුණෙමි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, වැලිමඩ ප්රදේශිය සභා හිටපු සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා, ඌව පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී.ප්රියන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.