පුවත් හා නිවේදන


බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී රජය මගින් මේ වන විටත් ආරම්භ කර ඇති එන්නත් ලබාදීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ඒ අනුව මුළු දිස්ත්‍රික්කයටම 513,325ක එන්නත් අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශය මගින් දැනුවත් කෙරුණි....

read more

රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්‍රයක් ලබා දීම

ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් ගත් තීරණයට අනුව බදුල්ල මහ රෝහලට රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළෙමි. ඌව පළාත් සභා අරමුදලෙන් ලබා දී ඇති මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්.පරීක්ෂණ 500ක් පමණ කළ හැක. හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර...

read more

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බවත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප සැමගේ...

read more

බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ් අධ්‍යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී

බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ් අධ්‍යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී මෙහිදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට ඇති වී තිබෙන බලපෑම, එම අභියෝගයට මුහුණදීම සහ ඉදිරියට යෑම පිළිබඳව සාකච්ඡා කෙරුණි. එමෙන්ම ඔන්ලයින්...

read more

ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. විදුලිබල මණ්ඩලය සම්බන්ධ කරගෙන GAIA Green Energy UVA Pvt (Ltd.) පෞද්ගලික ආයතනයත් සමඟ අවුරුදු 20 ක කාලයක්...

read more

ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී

ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාතේ වර්තමාන කෝවිඩ් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරුණු ඉදිරිපත් කෙරුණි, එමෙන්ම ඉදිරියේදී අවදානමක් ඇතිවුවහොත් මුහුණ දීමේ අරමුණින් පළාතේ සියලුම රෝහල් වලට කොවිඩ්...

read more

ඌව පළාත් කොවිඩ් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.

ඌව පළාත් කොවිඩ් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙහිදී වර්තමානයේ රටේ ඇති වී තිබෙන වසංගත තත්වය හමුවේ, ඌව පළාතටත් අවදානමක් ඇති වී තිබෙන බැවින් බදුල්ල මහ රෝහලට අලුතින් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට තීරණය කෙරුණි. එමෙන්ම ඌව පළාත තුල පොදු ප්‍රවාහන කටයුතු...

read more

කොවිඩ් – 19 වෛරසය බදුල්ල දිස්ත්‍රික්කය තුළ යලි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවය

කොවිඩ් - 19 වෛරසය බදුල්ල දිස්ත්‍රික්කය තුළ යලි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් ඇතිවීම හේතුවෙන් එය වලක්වා ගැනීම හා දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි. කොවිඩ්...

read more

සී/ස බදුල්ල දිස්ත්‍රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

සී/ස බදුල්ල දිස්ත්‍රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. ඌව පළාත් සමූපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සමූපකාර සමිතියක් මෙම සමිතියට හා එහි සමාජික වී මෝල් හිමියන්ට...

read more
“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම

“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම

සෞභාග්‍යයයේ  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහනෙහි පළවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලංවිට ග්‍රාමයේදී 2020-09-25...

read more