පුවත් හා නිවේදන
“ලොව දකින තෙවන ඇස”
"ලොව දකින තෙවන ඇස" නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත පරපුරට දායාද...
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීම
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය....
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල ජනතා අයිතියට
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල අද දින ජනතා අයිතියට පත් කරන ලදි. මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ LDSP ව්‍යපෘතිය මගින් රුපියල් මිලියන 25ක මුදලක් වැයකර...
වැලිමඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අඩුපාඩු, සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනි.
ඉදිවෙමින් පවතින වැලිමඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අඩුපාඩු, සනීපාරක්ෂ පහසුකම්, වෛද්‍ය උපකරණ සහ වෙනත් ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස...
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ...
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඌව පරණගම ලූණුවත්ත, සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද දින සහභාගි වුණෙමි. අවුරුදු 8ක කාලයක් තිස්සේ ගොවියෙකු වන ජේ.එම්.ඩබ්. බණ්ඩාර මහතා විසින් අක්කර භාගයක භූමි ප්‍රදේශයේ ආරම්භ කළ මෙම...
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික් ප්‍රගතිය පිළිබඳ සොයා බැලෙන විශේෂ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම ඉදිරියේදී...
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක්
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,...
කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම
විවෘත කිරීමට නියමිතය කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, වැලිමඩ ප්‍රදේශිය සභා හිටපු සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා, ඌව...