දියතලාවේ පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ ස්ථාපිත කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය

දියතලාවේ පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ ස්ථාපිත කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 17වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වය යටතේ, ඌව පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගින් ලබාදුන් රුපියල් මිලියන...

ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය සමඟ සාකච්ඡාවක්

ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ ධාවන කාලසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු, බස් නැවතුම්පොළ වල මේ වන විට පවතින විවිධ ගැටලු, ඒකාබද්ධ ධාවන කාල සටහනට අනුව පෞද්ගලික බස් රථ ධාවනය නොවන...

පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ….

ඌව පළාත් සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභාවේ නිල කාලය අවසන් වන තෙක් කටයුතු කළ හිටපු ගරු අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පාරිතෝෂික දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන්...

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ඒකකය විසින් සකස් කරන ලද A LADDER TO LEARN පොත එළිදක්වන ලදී.

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ඒකකය විසින් සකස් කරන ලද A LADDER TO LEARN පොත එළිදක්වන ලදී. මෙම පොත මගින් වඩාත් පැහැදිලි අදහස් මෙන්ම ඉලක්කගත සහය වෙනුවෙන් සිසුන් හට ලබා දෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා වන සියලු උපදෙස් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා...

කොවිඩ් 19 වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් බලපෑමකට ලක් වූ වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට සහන මල්ල ලබාදීමේ වැඩසටහන

ඌව පළාත තුළ ක්‍රියාත්මක රාජ්යව නොවන සංවිධානයක් වන ඌව ශක්ති පදනම විසින් සංවිධානය කරන ලද, කොවිඩ් 19 වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් බලපෑමකට ලක් වූ වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට සහන මල්ල ලබාදීමේ වැඩසටහන බදුල්ල උදය ළමා නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී. කොවිඩ් වසංගතය සඳහා වූ...

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ, බදුල්ල නගරයේ තිබෙන තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස අද දින ජනතා අයිතියට

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ, බදුල්ල නගරයේ තිබෙන තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන බුද්ධදාස සමරජීව මහතා සහ අයිරින් හිල්ඩා මහත්මිය විසින් රුපියල් කෝටි තුනක...