by Admin | Aug 6, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී නීතිය හා සාමය, මහජන ආරක්ෂාව යටතේ මත්ද්‍රව්‍ය, රිය අනතුරු, ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ, ත්‍රස්තවාදී ක්‍රියා යනාදී තොරතුරු පිළිබඳවත්, වන අලි ගැටලු සහ වන අලි හානි අවම කිරීමට ගෙන ඇති...
by Admin | Aug 6, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි අටවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල,...
by Admin | Aug 6, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොනරාගල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා ගත් පාසල් 25ක...
by Admin | Aug 6, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී අද දින පවත්වන ලදී. මෙහිදී ආණ්ඩුකාරවර අරමුදලේ වෛද්‍යාධාර යටතේ පුද්ගලයින් 14 දෙනෙක් සඳහා රුපියල් 302,500.00 ක මුදල් ආධාර පිරිනැමීය. තවද, වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ප්‍රතිසංස්කරණය කරන ලද බණ්ඩාරවෙල නව වාණිජ මධ්‍යස්ථානය වෙළඳ ප්‍රජාවගේ හා පාරිභෝගික ජනතාවගේ අයිතියට පත් කරන ලදී. 2004 වර්ෂයේදී නිර්මාණය කළ මෙම වාණිජ මධ්‍යස්ථානය වසර 17 කට ආසන්න කාලයකට පසු 2021 වර්ෂයේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා කාලය තුළ...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා...