අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre – NERC)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre – NERC) ට අනුබද්ධ ඌව පළාත් ප්‍රතිසංස්කරණ කමිටු රැස්වීම් අද දින ඌව පළාත් සභා රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී. මෙහිදී ඌව පළාතේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම...

පළාත් පාලන ආයතනයන්හි පුරවැසි ප්‍රඥප්ති සකස්කිරීම සහ පෙරටු කාර්යාල ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම

පළාත් පාලන ආයතනයන්හි පුරවැසි ප්‍රඥප්ති සකස්කිරීම සහ පෙරටු කාර්යාල ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම සම්බන්ධව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින හාලි ඇල විදේශ සේවා නියුක්ත කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී අතිගරු...

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත්...

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී. ප්‍රධාන අමාත්‍යාංශයේ...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කමිටුව ආරම්භ කරමින් පළමුවෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභ සාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය...