මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී මෙහිදී, ආහාර සුරක්ෂිතභාවය ක්‍රියාත්මක කිරිම සඳහා සිදුකරගෙන යන ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත ගැටලු, පෝෂණ තත්ත්වය සහතික කිරීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මගින්...

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග සුහද පිළිසඳර

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතා මීට පෙර පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන තනතුරු රැසක්ද...

පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය

පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය උදෙසා පළාත් සභා සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාත්‍යන්තරය...

නිදහස් දින සුභ පැතුම්

යටත් විජිත පාලන යුගයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම නිමිත්තෙන් එම නිදහස අද දින අපි ඉමහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වර්ෂයේ නිදහස දිනාගැන්මට අපට හැකි වුයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ‍්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු...

කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්, බණ්ඩාරවෙළ බිදුණුවැව සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පවත්වන ලද කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයට සහභාගිවූ අවස්ථාව … ‘විධිමත් පුහුණු තුළින් කෘෂිකාර්මික සංවර්ධනය’ යන දැක්ම යටතේ ඌව පළාතට උචිත තාක්ෂණික පුහුණුව ලබාදීම තුළින් ගොවි...

තෛපොංගල් සුභ පැතුම්

සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…! කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හව්හරණ සපයන සූර්යයා හට කෘතගුණ සැලකිම මුල් අරමුණු කරගනිමින් සූර්ය නමස්කාරය කරනු ලබන්නේ අද දින හින්දු බැතිමතුන් ආගමික හා...