by Admin | Apr 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
”අලුත් ගමක් – අලුත් රටක්” ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධනය තේමාව කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. බදුල්ල...
by Admin | Apr 19, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද...
by Admin | Apr 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය හා ඒවායේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සභා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක කරගෙන යාම හා ගැටලු ඇති නොවන පරිදි...
by Admin | Apr 10, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාරාර්ථනා කරමි. අවිනිශ්චිත පරිසරයක් තුළ අපමණ කම්කටොලූ හා ආර්ථිකමය පීඩාවන් පසුකර නව අපේක්ෂාවන් සමඟින් උදාවන්නාවූ අලූත් අවුරුද්ද සතුටින්...
by Admin | Apr 4, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව හිල්ස් රොටරි සමාජය මගින් සංවිධානය කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ ඇතුළු නිදන කාමර උපකරණ කට්ටලයක් බෙදාහැරීමේ උත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. බදුල්ල...
by Admin | Apr 1, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශය, ඌව පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ UVA Event එක්ව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන Food and Craft Fiesta 2023 ආහාර හා අත්කම් නිර්මාණ සැණකෙලියේ සමාරම්භක උළෙලට සහභාගි වූ අවස්ථාව මාර්තු 31, අප්‍රේල් 1 හා 2 වන දින වලදී බදුල්ල...