by Admin | Nov 9, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙහිදී දිස්ත්‍රික්කයේ පාසල් වල ඇති ගුරු හා විදුහල්පති ගැටළු, සිංහල හා ද්‍රවිඩ පාසල් වල ගුරු...
by Admin | Nov 9, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
කෝවීඩ් වසංගතය පවතින කාලය තුළ ඌව පළාතේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්ය සාදක බළකායේ විශේෂ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කර්යලයේදී 2020.10.13 වන දින පවත්වන ලදි. මෙහිදී සෑම පුද්ගලයෙකුම සහ විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයන් සහ පොදු...
by Admin | Sep 9, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන මහජන දිනය අද (09) දින ආරම්භ විය සෑම සතියකම බදාදා දින උදේ 10 සිට ආරම්භ වන අතර පළාත් සභාවේ සියළුම ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි...
by Admin | Sep 8, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ගරු ආණ්ඩුකාරවරතුමන් බදුල්ලේ සර්ව ආගමික නායකයින් හමුවීම.
by Admin | Sep 8, 2020 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් මහතා 2020-09-08 දින වැඩ භාරගැනීම.