මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී විශාල උවදුරක්ව පවතින මත්‍ ද්‍රව්‍ය පාලනය හා වැටලීම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආරක්ෂක කටයුතු පිළිබද සමාලෝචනය යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.