by Admin | May 5, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාතේ වර්තමාන කෝවිඩ් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරුණු ඉදිරිපත් කෙරුණි, එමෙන්ම ඉදිරියේදී අවදානමක් ඇතිවුවහොත් මුහුණ දීමේ අරමුණින් පළාතේ සියලුම රෝහල් වලට කොවිඩ්...
by Admin | Apr 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කොවිඩ් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙහිදී වර්තමානයේ රටේ ඇති වී තිබෙන වසංගත තත්වය හමුවේ, ඌව පළාතටත් අවදානමක් ඇති වී තිබෙන බැවින් බදුල්ල මහ රෝහලට අලුතින් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට තීරණය කෙරුණි. එමෙන්ම ඌව පළාත තුල පොදු ප්‍රවාහන කටයුතු...
by Admin | Apr 28, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් – 19 වෛරසය බදුල්ල දිස්ත්‍රික්කය තුළ යලි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් ඇතිවීම හේතුවෙන් එය වලක්වා ගැනීම හා දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි....
by Admin | Apr 23, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
සී/ස බදුල්ල දිස්ත්‍රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. ඌව පළාත් සමූපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සමූපකාර සමිතියක් මෙම සමිතියට හා එහි සමාජික වී මෝල් හිමියන්ට...
by Admin | Apr 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි පළවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලංවිට ග්‍රාමයේදී...