බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී රජය මගින් මේ වන විටත් ආරම්භ කර ඇති එන්නත් ලබාදීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ඒ අනුව මුළු දිස්ත්‍රික්කයටම 513,325ක එන්නත් අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශය මගින් දැනුවත් කෙරුණි....

රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්‍රයක් ලබා දීම

ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් ගත් තීරණයට අනුව බදුල්ල මහ රෝහලට රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළෙමි. ඌව පළාත් සභා අරමුදලෙන් ලබා දී ඇති මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්.පරීක්ෂණ 500ක් පමණ කළ හැක. හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර...

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බවත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප සැමගේ...

බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ් අධ්‍යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී

බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ් අධ්‍යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී මෙහිදී කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට ඇති වී තිබෙන බලපෑම, එම අභියෝගයට මුහුණදීම සහ ඉදිරියට යෑම පිළිබඳව සාකච්ඡා කෙරුණි. එමෙන්ම ඔන්ලයින්...

ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. විදුලිබල මණ්ඩලය සම්බන්ධ කරගෙන GAIA Green Energy UVA Pvt (Ltd.) පෞද්ගලික ආයතනයත් සමඟ අවුරුදු 20 ක කාලයක්...