ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා පත්වීම් භාරගන්නා ලදී.

ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා අද (21) දින පත්වීම් භාරගන්නා ලදී. එම්. එම්. විජේනායක මහතා මීට පෙර ඌව පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා ද සහභාගී විය....

වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව සාකච්ඡාවක්

වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව, පෙරපාසල් ගුරු සංගම් වල සාමාජිකයින් සමඟ පෙර පාසල් ගුරුවරුන්ගේ ඉල්ලිම් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා, සේවක...

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට...

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින ඉදිකිරීම්කරුවන්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ගුණාත්මකව වර්ධනය කර ගැනීම පිළිබඳවත්...

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ….

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින කෘෂිකර්ම වැඩපිළිවෙල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ද වැඩි...