වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට

වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය වැලිමඩ නගරයේ දී සිදුවිය. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මහතා, උප සභාපතිතුමිය,...

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඌව පළාත් සභා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල නව බඳවා ගැනීම් පිළිබඳව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය සඳහා වූ දුරස්ථ ඉගෙනුම් පාඨමාලාවේ සමාරම්භක උත්සවය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය සඳහා වූ දුරස්ථ ඉගෙනුම් පාඨමාලාවේ සමාරම්භක උත්සවය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. යුරෝපානු සංගමයේ (EU) මුදල් ආධාර යටතේ, UNDP ආයතනයේ පළාත් පාලන ආයතන වල ධාරිතා වර්ධනය කිරීමේ (CDLG)...

ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම

ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී නීතිය හා සාමය, මහජන ආරක්ෂාව යටතේ මත්ද්‍රව්‍ය, රිය අනතුරු, ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ, ත්‍රස්තවාදී ක්‍රියා යනාදී තොරතුරු පිළිබඳවත්, වන අලි ගැටලු සහ වන අලි හානි අවම කිරීමට ගෙන ඇති...

රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ‍ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි අටවෙනි වැඩසටහන

රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ‍ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි අටවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල,...