ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම – බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල පවතින වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සහ ගැටළු, දිනකට වාර්තා වන රෝගීන්...

ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන...

ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘මානව සහ ආර්ථික සංවර්ධන පේෂකර්ම මධ්‍යස්ථානය’ වැලිමඩ ඇල්ල ගම්මානයේදී විවෘත කරන ලදී.

ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘මානව සහ ආර්ථික සංවර්ධන පේෂකර්ම මධ්‍යස්ථානය’ වැලිමඩ ඇල්ල ගම්මානයේදී විවෘත කරන ලදී. මෙමගින් ප්‍රදේශීය තරුණයින්ට පේෂ කර්මාන්තය පිළිබඳව පුහුණු පාඨමාලා කිරීමට නියමිතය. ප්‍රථම කණ්ඩායම වශයෙන් ප්‍රදේශීය තරුණියන් තිස්...

වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට

වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය වැලිමඩ නගරයේ දී සිදුවිය. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මහතා, උප සභාපතිතුමිය,...

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඌව පළාත් සභා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල නව බඳවා ගැනීම් පිළිබඳව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...