ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, වර්තමානයේ අපේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්ත්වයට අතහිත දෙමින්...

බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු ….

බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී එම ඉඩම හිමිකාරීත්වය පිළිබඳව මතුව ඇති ගැටළුකාරී තත්වය පිළිබඳව පරික්ෂා කොට ඒ සම්බන්ධව නිරීක්ෂණ හා නිර්දේශයන් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දින විශේෂ කමිටුවක් පත් කරන ලදී. බිබිල ප්‍රාදේශීය ලේකම් යු.එන්.වීරසිංහ...

ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහන

ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදි. ඌව පළාත් නවෝද්‍යා අරමුදලේ ප්‍රතිපාදන යටතේ පළාතේ කලාප කාර්යාල දහයක් සඳහා මෙම මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය සංකේතාත්මක...

i Road ව්‍යාපෘතිය

i Road ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන හාලිඇල පිටත වටරවුම් පාර 9 කොටසේ සංවර්ධන කටයුතු නතර වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අදාල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත්...

රටේ පවතින ආර්ථික අභියෝග මැදින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්

රටේ පවතින ආර්ථික අභියෝග මැදින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සමගාමීව, ඌව පළාත තුල ජාතික සහ පළාත් මට්ටමේ පාසල්වල අධ්‍යාපන...