පුවත් හා නිවේදන
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය වැඩසටහන පොසොන් පොහෝ දින සවස ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . මෙම බැති ගී සරණිය වැඩසටහන සඳහා ඌව පළාතේ අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කාර්යාංශයේ එක්ව බැති ගී...
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද දන්සැල් වැඩසටහන පොසොන් පොහෝ දින ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී .
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද දන්සැල් වැඩසටහන පොසොන් පොහෝ දින ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . නිව් සිටි ඇගෝ ප්‍රොඩක්ට්ස් ලිම්ටඩ් හා සතුට පර්ටිලයිසර් සමාගමේ පුර්ණ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද මෙම නූඩ්ල්ස් දන්සල, බදුල්ල...
සැම සිත් නිවී සැනසෙන පිංබර පොසොන් මංගල්‍යයක් වේවා..
සැම සිත් නිවී සැනසෙන පිංබර පොසොන් මංගල්‍යයක් වේවා..
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඌව පළාත් සභාවේ සංවර්ධන සැලැස්ම අනුමත කර ගැනීම, 2023 මාර්තු 01 වන දින පවත්වන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡා කරන ලද කරුණු නැවත...
ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ...
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය 2023 මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සොයා බැලීමට සහ යෝජිත ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් පිළිබඳව සොයා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය තහවුරු කරමින් …
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය තහවුරු කරමින් රටවිරු සුභ සේවා වැඩසටහන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල පිහිටි ඌව පළාත් විගමනික සම්පත්...
ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. මෙහිදී සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි...
ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම්
ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, තවදුරටත් ඩෙංගු උවදුරෙන් ඌව පළාත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු...
ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම
ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ළමා අපචාර හා පාසැල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, පළාතක් ලෙස ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා...