පුවත් හා නිවේදන
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික් ප්‍රගතිය පිළිබඳ සොයා බැලෙන විශේෂ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම ඉදිරියේදී...
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක්
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,...
කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම
විවෘත කිරීමට නියමිතය කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, වැලිමඩ ප්‍රදේශිය සභා හිටපු සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා, ඌව...
වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
නුදුරේදි විවෘත කිරීමට නියමිතය වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිලි භූමිය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට...
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. මෙහිදී පසුගිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ තීරණයන් සමාලෝචනය කිරීම සහ තීරණ දැනුම්දීම සිදු කෙරුණු අතර, මහජන ආරක්ෂණ කටයුතු, සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු, කෘෂිකාර්මික...
Resource Center and renovated Uva Province Early Childhood Development Building was handed over to the public today
Resource Center and renovated Uva Province Early Childhood Development Building was handed over to the public today at the premises of the Early Childhood development authority in Badulla city. The building was constructed with the financial contribution of 13 million...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය ජනතා අයිතියට
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය (කොමියුනිකේෂන්) අද දින ජනතා අයිතියට පත් කරන ලදී ප්‍රදේශය ජනතාව සහ ඌව විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය...
බදුල්ල මහනුවර රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීම – පළමු නිරීක්ෂණ චාරිකාාව
බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය අය වැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ ආරම්භ කිරීම සදහා පළමු නිරීක්ෂණ චාරිකවට වාරය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සහභාගි විය,...