පුවත් හා නිවේදන
බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී.
අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී. ලෝක බැංකු ආධාර යටතේ, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 34ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර නිර්මාණය කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් පාලන...
“කටුකැලේ කඩමන්ඩිය” ජනතා අයිතියට
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, සංචාරක කර්මාන්තය තුළ තිරසර සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ අරමුණ පෙරදැරිව ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කෙරෙන බෙරගල බ්ලැක්වුඩ් වෙළෙඳ සංකීර්ණයේ "කටුකැලේ කඩමන්ඩිය"...
GAP-GOOD AGRICULTURAL PRACTICES
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගුණාත්මක කෘෂි නිෂ්පාදන බිහි කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම හා වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය...
“ලොව දකින තෙවන ඇස”
"ලොව දකින තෙවන ඇස" නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත පරපුරට දායාද...
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීම
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය....
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල ජනතා අයිතියට
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල අද දින ජනතා අයිතියට පත් කරන ලදි. මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ LDSP ව්‍යපෘතිය මගින් රුපියල් මිලියන 25ක මුදලක් වැයකර...
වැලිමඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අඩුපාඩු, සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනි.
ඉදිවෙමින් පවතින වැලිමඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අඩුපාඩු, සනීපාරක්ෂ පහසුකම්, වෛද්‍ය උපකරණ සහ වෙනත් ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස...
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ...
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඌව පරණගම ලූණුවත්ත, සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද දින සහභාගි වුණෙමි. අවුරුදු 8ක කාලයක් තිස්සේ ගොවියෙකු වන ජේ.එම්.ඩබ්. බණ්ඩාර මහතා විසින් අක්කර භාගයක භූමි ප්‍රදේශයේ ආරම්භ කළ මෙම...