ලොව ප්රකට Travelers’ Choice awards හීදි ලොවපුරා දහස් ගනණක් ආපනශාලා අතරින් Casual Dinning අංශයෙන් 2 වන ස්ථානය හිමිකරගත් Cafe Chill ආයතනයටත් 12 වන ස්ථානය ලබාගත් The Barn By Starbeans ආයතනයටත් උණුසුම් සුභපැතුම් පුදකරමි!
“Congratulations to ella chill cafe for securing 2nd place worldwide in Casual Dining and to The Barn By Starbeans for achieving 12th place at the prestigious Travelers’ Choice Awards.This is a proud moment for Sri Lanka and Ella, highlighting our world-class status.”