ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන්, ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල පොලිස් ස්ථානය, ඇල්ල සංචාරක හා ⁣වාණිජ සංගමයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරනු ලබන Made in Srilanka වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ (6) දින විවෘත කරන ලදී, මෙම සැණකෙලිය දෙසැම්බර් මස 6,7,8 තෙදින පෙරවරු 10.00 සිට ඇල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා!!

The Made in Srilanka Trade Fair organized by Enterprise Development Authority Ella Regional Secretariat, Ella Regional Council, Ella Police Station, was opened yesterday (6), the festival will be held on 6,7,8 December from 10.00 am at the Ella Regional Council Stadium. We invite all of you to attend for the Exhibition!