හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කරන ලද India Film Festival 2025 වැඩසටහ අද මොනරාගලදී පැවැත්වුනි. එහිදි මොනරාගල පුස්තකාලයට භාරත් කොනර් නමින් අංශයක් හදුන්වාදුන් අතර එය අද දින හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිනි
The India Film Festival 2025 organized by the Hambantota Consulate General was held today (7) in Monaragala. A section called Bharat Corner was introduced to the Monaragala Library and it was opened today with the participation of Mr. Harvinder Singh, Consul General of India, Hambantota.