by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අපගේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින්, යුරෝපානු සංගමය (EU) මුදල්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් ආණ්ඩුකාරවරු විසින් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. මෙම තීරණයට අනුව ඌව පළාත තුල ළමුන් දෙසීයකට...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් වසම් 15 තුළ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති තුලින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකි අවස්ථාවන් පිළිබඳව දීර්ඝ වශයෙන්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උසස් වීම්, කොවිඩ් රාජකාරි වල නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම්, ස්ථාන මාරු ඇතුළු මහජන...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මතුවෙන ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මාස තුනක කොවිඩ් සහනයක් ලෙස ජල ගාස්තු අය නොකිරීමටත්, ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ජනතා සහය ඇති අලුත් සභා තීරණය ගැසට්...
by Admin | Oct 25, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාවේදී දැනට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳව තිබෙන ගැටලු හා අලුතින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි....