by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ පවතින බස් රථ ධාවනය කිරීමේ සහ බස් නැවතුම්පොළවල මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වන මාර්ගයෙහි නියමිත වේලාවට ධාවනය වීමට නියමිත...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. එමෙන්ම ආණ්ඩුකාරවර අරමුදල...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
99 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව යෙදුනු ඌව පළාත් සමුපකාර සමිති කාර්‍යසාධන ඇගයීම් උළෙල හාළිඇල විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ඌව පළාතේ ග්‍රාමීය බැංකු 05 ක් සහ විවිධ සේවා සමූපකාර සමිති 12 ක් අතුරින් හොදම මූල්‍ය සේවා සපයන සමූපකාර ග්‍රාමීය...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වර්තමානයේ දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය, ඉදිරි කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් එමඟින් බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවයට අදාළ ගැටලුව පළාත් ක්‍රීඩා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය මගින් ඉදිරිපත් කර අතර, ක්ෂේත්‍ර තුළින් තමන් මුහුණ දෙනු ලබන ගැටලු...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ආපදා තත්වයන් වාර්තා වී ඇත. එම හේතුවෙන් බදුලු ඔය පිටාර ගැලීම නිසා ගෙවල්, වගාබිම්, පාරවල් සහ බෝක්කු රැසක් හානි වී ඇත. මේ පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා බදුල්ල, උඩුවර, හල්පේ, දෙමෝදර සහ...