by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය ඊයේ දින විවෘත කරන ලදී. පලාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක් බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයෙදී පවත්වන ලදී. උන්වහන්සේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති ලෙස වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී....
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල සහ නුවරඑළිය 112 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. කර්නල් චන්දිම කුමාරසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ඇතුළුව හමුදාවේ ප්‍රධාන...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති අනුව වැඩකරන ජනතාව උදෙසා වඩාත් ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී....
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමී ව පැවැත්වෙන ඌව පළාත් උත්සවය මෙවර ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මෙම මස 23දින පැවැත්වේ. ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සමගාමී ව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පළාත්...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා ප්‍රතිපාදන සොයාගන්නා ආකාරය මෙන්ම යෝජිත භූමිය වඩාත් ඵලදායි කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා අදාල...