by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ, වැඩ අවසන් කරන ලද හාලිඇල, ස්ප්‍රිංවැලි නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන ලදී. කුඩා නගර සංවර්ධනය කිරීමේ සියක් නගර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 14.4 ක්...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රජා සෞඛ්‍ය ඒකකය, ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරන ලද “ආයුර්වේදයෙන් සුවැති දැයක් – 2022” එක්දින වැඩමුළුව, බදුල්ල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මඩොල්සිම, රොබේරිවත්තේ පුංචිලෝකාන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලෝක බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන ආධාර ව්‍යාපෘතිය (LDSP) මුදල් ආධාර යටතේ, ප්‍රාදේශීය සභාව මගින් ප්‍රතිසංස්කරණය...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව බාලිකා පාසල් 08ක් සහ මිශ්‍ර පාසල් 02ක් ජාතික පාසල් පද්ධතියට එක් කිරීම යටතේ, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය ජාතික පාසලක් ලෙස නම් කිරීමේ උත්සවය ඊයේ දින පවත්වන ලදී. මෙම පාසල් දහය ජාතික පාසල් බවට පත්කිරීමේ නාම පුවරු අග්‍රාමාත්‍යතුමාගේ...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම මාර්තු 7 දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව...
by Admin | Mar 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් තත්වය හේතුවෙන් වසර දෙක හමාරක කාලයක් වසා තිබුණු, බදුල්ල නගර සභාවට අයත් බදුල්ල නාගරික පිහිනුම් තටාකය නැවත සුද්ද පවිත්‍ර කර දරුවන්ගේ ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතුවලට ලබාදීම පසුගිය දින සිදු කෙරුණි. සෞඛ්‍ය නීති රීති වලට අනුගතව පුහුණුවීම් ආරම්භ කෙරුණු අතර, මෙම...