ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම්

ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය අද 04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය. බදුල්ල දිසාපතිතුමිය ලෙස වසර පහක කාලයක් සේවය කරමින් සිටියදි ඌව පළාත් සභාවේ 8 වන ප්‍රධාන...

ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාව භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, ඉන්දීය රජය විසින් අපේ රටේ ජනතාවට ලබාදෙන සහනාධාර වැඩසටහනට ස්තූතිය කරන ලද...

ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා පත් කරන ලදී.

ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා ඊයේ (27) දින පත් කරන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා මහනුවර තෙල්දෙණිය මහා විද්‍යාලයෙන් හා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා,...

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම අද දින (25) ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර හා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන්...

රාමළාන් ඊද් උත්සව සුභ පැතුම!

ඉස්ලාම් භක්තිකයන් වන අප වෙත අනිවාර්ය වූ උපවාසශීලය ඉටුකර, ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. ශුද්ධ වූ අල්කුර්ආනය අපට පවසන පරිදි මුස්ලිම්වරුන් කුමන...