by Admin | Oct 31, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කමිටුව ආරම්භ කරමින් පළමුවෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභ සාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය...
by Admin | Oct 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඔබ සැමට සුබ දීපවාලී දිනයක් ! இனிய தீபாவளி நல்வாழ்த்துக்கள் ! Happy Diwali...
by Admin | Oct 17, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩුගම ග්‍රාම නිලධාරී...
by Admin | Oct 13, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ 2023 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු පිළිබඳව වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී. පසුගිය වසරවලදී ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තිය සමිති නියෝජිත මුහුණ දුන් අපහසුතාවන් මගහැර ස්ථාන මාරු...
by Admin | Oct 8, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
මිලාද් – උන් – නබි දින සුභ පැතුම් පණිවිඩය මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. තීරණාත්මක කාලවලදී වුවද දෙවියන් මත තබන ලද අචල විශ්වාසය සමග රැඳමින් නොසැලී අභියෝගයන්ට මුහුණ දිය යුතුය යන උතුම් වූ නබි නායකතුමාගේ පරමාදර්ශය...
by Admin | Oct 6, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අධ්‍යයන ආයතනය සංවිධානය කළ, ‘පළාත් පාලනය සහ නායකත්වය, අත්දැකීම්, ගෝලීය අභියෝග’ පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. உள்ளூராட்சி மன்றங்கள் தொடர்பில் இலங்கை உள்ளூர் ஆளுகை...