සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන ඊයේ දින (15) ඌව පළාත කේන්ද්‍ර කර ගෙන, මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ දී පැවැත්විණි. ඌව පළාත තුළ වෙසෙන ලක්ෂ 13කට අධික ජනතාවට මධ්‍යම රජය යටතේ...

පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන

පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට සාමගාමීව පැවැත්වූ ඌව පළාත් ප්‍රධානෝත්සවය අද දින බණ්ඩාරවෙල බිදුණුවැව හන්දියේ පිහිටි දික්උල්පත ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ ජාතික...

නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி

රටක් ලෙස සියලු ජාතීන් එක්ව එක් ධජයක සෙවනේ“අපි ශ්‍රී ලාංකිකයෝය” යන ආකල්පයෙන් පෙළ ගැසී දිනා ගත් නිදහසේ, 76 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1948 නිදහස දිනාගැනීමට අපට හැකි වූයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු කිරීම...

රිදී මාලියද්ද, ආඳාඋල්පත මංසන්ධියේදී අලුතින් ඉදි කරන ලද වාණිජ ධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදී

රිදී මාලියද්ද, ආඳාඋල්පත මංසන්ධියේදී අලුතින් ඉදි කරන ලද වාණිජ ධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව මගින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 26ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවය

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණෙමි. හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම පෞද්ගලික හෝටලයකදී...

ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ‍ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.

ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ‍ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී. ගොඩනැගිල්ල ඉදිකිරීමට ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 23.5ක මුදලක් වැයකර තිබේ, ඌව පළාතේ ආයුර්වේද රෝහල් අතරින් ඉතා විශිෂ්ඨ ලෙස රෝගීන් සුව කරන මෙම රෝහලේදි වැඩි වශ‍යන් අක්ෂිරෝග,...