by Admin | Oct 17, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද පස්වරුවේ ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම , එහිදී දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් ඌව පලාතේ අධයාපන, සංස්කෘතික හා සංචාරක ක්ෂේතුයන්ගේ දියුණුව සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීම පිලිබදව සාකච්ඡා කෙරුනි. Met Indian Consul General...
by Admin | Oct 17, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
සාහිත්‍ය මාසයට සමගාමීව බදුල්ල මහ නගරසභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය අද දින සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය.සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ පාඨකයින් හා පාසල් ළමුන් සදහා තරග පවත්වා ජයග්‍රාහනය ලැබූ අය සදහා...
by Admin | Oct 17, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය. Uva Provincial Children’s Library was...
by Admin | Oct 16, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ලොව ප්‍රකට Travelers’ Choice awards හීදි ලොවපුරා දහස් ගනණක් ආපනශාලා අතරින් Casual Dinning අංශයෙන් 2 වන ස්ථානය හිමිකරගත් Cafe Chill ආයතනයටත් 12 වන ස්ථානය ලබාගත් The Barn By Starbeans ආයතනයටත් උණුසුම් සුභපැතුම් පුදකරමි! “Congratulations to ella chill cafe...
by Admin | Oct 16, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සංචාරක ව්‍යාපෘති රැස්වීම අජිත් පෙරේරා මහතා (Master Potter) සහ අදාළ අංශවල රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද පැවැත්විණි. பேராசிரியர் ருவன் ரணசிங்க திரு அஜித் பெரேரா அவர்களின் பங்கேற்புடன் ஊவா மாகாண சுற்றுலாத் திட்டக் கூட்டம் இன்று நடைபெற்றது Uva provincial...
by Admin | Oct 15, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීම . මෙම අවස්ථාව සඳහා ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දයානන්ද රත්නායක මහතා ඇතුළු නිළධාරින් සහභාගි විය. கிரர்துருகோட்டை மாவட்ட மருத்துவமனையின் கண்காணிப்பு. இந்நிகழ்வில் ஊவா மாகாண சுகாதார அமைச்சின் செயலாளர் திரு.தயானந்த...