උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
had a field visit to Uma oya Multipurpose project . In here had a discussion about the current situation and the future of this project in order to fulfill the water requirement of the area.