ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ සාකච්ඡාව

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පුහුණුකරුවන්ගේ වැටුප් විෂමතාවයට අදාළ ගැටලුව පළාත් ක්‍රීඩා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය මගින් ඉදිරිපත් කර අතර, ක්ෂේත්‍ර තුළින් තමන් මුහුණ දෙනු ලබන ගැටලු...

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ආපදා තත්වයන් වාර්තා වී ඇත.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ආපදා තත්වයන් වාර්තා වී ඇත. එම හේතුවෙන් බදුලු ඔය පිටාර ගැලීම නිසා ගෙවල්, වගාබිම්, පාරවල් සහ බෝක්කු රැසක් හානි වී ඇත. මේ පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා බදුල්ල, උඩුවර, හල්පේ, දෙමෝදර සහ...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...

අනධ්‍යන ප්‍රාථමික ශිල්පිය නොවන කර්ය මණ්ඩලයේ නව බඳවා ගැනීම පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාව

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන ප්‍රාථමික ශිල්පිය නොවන කර්ය මණ්ඩලයේ නව බඳවා ගැනීම පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න...

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක වන රටේ කෘෂිකර්ම කටයුතු සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයෙන් සිදුකිරීම සඳහා, පළාත් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව...