බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතිය විසින් බණ්ඩාරවෙල නගරයේ දී ඉදිකිරීමට සැලසුම් කර ඇති සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ පිළිබඳව ප්‍රධාන ලේකම්තුමාගේ...

ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක්

ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර 11 පවතින අතර, වර්තමාන කොවිඩ් අර්බුදයත් සමග ආදාහනාගාර වල පවතින තදබදය හා ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන...

පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය

පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල තිබෙන පිරිවෙන් 8 සඳහා අද දින සංකේතාත්මක වශයෙන් පොත් ලබා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට බදුල්ල හා...

පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක්

පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන පාසල් පුස්තකාලාධිපති ඩිප්ලෝමාව හදාරා ඇති අය සඳහා පාසල් පුස්තකාල ක්ෂේත්‍රයට ඇතුළත්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසා...

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින...