by Admin | Dec 3, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල අල්-අදාන් මහා විද්‍යාලය හා බදුල්ල අල්-හික්මා ප්‍රාථමික විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. එම පාසල්වල වත්මන් අධ්‍යාපන සංවර්ධනය, අවශ්‍ය යටිතල පහසුකම් හා ඉඩකඩ හිඟය පිළිබඳව මාගේ අවදානය යොමුවූ අතර, මෙම පාසල්...
by Admin | Dec 3, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීම සදහා පැවති සීමිත තරග විභාගයෙන් සමත් සේවකයින් සදහා පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. 2021 වර්ෂයේ මාර්තු මාසයේදී...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
විද්‍යුත් හා ජන මාධ්‍යවේදී ආර්.එම්. සෝමරත්න මහතා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලට මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී. රජයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, ව්‍යාපාරිකයෙක්, විද්‍යුත් හා ජන මාධ්‍යවේදියෙක් ලෙස සේවය කොට ඇති ආර්. එම්. සෝමරත්න මහතා මේ වන...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහියංගණය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද දින අදාල ස්ථානයට ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. දේශීය කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් Contingent Emergency Response Component...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහියංගනය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. දේශීය කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් Contingent Emergency Response Component (CERC) අරමුදලින් ලෝක බැංකු...