by Admin | Oct 16, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිචාර හා සහන සේවා කණ්ඩායම්වල හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඒකාබද්ධ හදිසි ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් 2025.10.16 වන දින පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන්...
by Admin | Oct 15, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...
by Admin | Oct 14, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිය යටතේ, මලෛයගම් ප්‍රජාවගේ දිගුකාලීන නිවාස සිහිනය යථාවත් කරමින් නිවාස 2000ක හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක...
by Admin | Oct 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
සුවහසක් ජනයාගේ සතුට, බලාපොරොත්තු, හා ආදරය ගම් නියම්ගම් පුරා මෙන්ම ලොව පුරා බෙදාහරින තැපැල් සේවාව සමරන ලෝක තැපැල් දිනය ඔක්තෝබර් 09 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය...
by Admin | Oct 9, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලද සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය සැප්තැම්බර් 29 දින සිට...