by Admin | Apr 13, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ගැටුම්, අභියෝග, බාධක හමුවේ ශ‍්‍රී ලංකාව නව මගක ගමන් කරන අවස්ථාවක ලක්දිව උතුරේත්, දකුණේත් සිංහල දමිළ සහෝදරයන් සිය නව අවුරුදු උදාව සමරන මෙම අවස්ථාවේ ඔවුන් සියළු දෙනා හා එක් වනුයේ සතුටු සිතිනි. ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති නොබිදෙන සම්බන්ධය සමඟ බැඳී ඇති සිංහල හින්දු...
by Admin | Apr 9, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
දේව සමීපත්වය හා තක්වාව හෙවත් දේව භක්තිය ඉලක්ක කරගනිමින් ශූද්ධ වූ අල්-කුර්ආනය ලොවට පහළ කරනු ලැබු මෙම රාමළාන් මාසයේ අප වෙත අනිවාර්ය වූ උපවාසශීලයේ නියැළී අද දින ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනා වෙතල මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ...
by Admin | Apr 8, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සියවසක් සපිරීම නිමිත්තෙන් ඌව පළාත් සංචාරක මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද විශේෂ සමරු උත්සවය සහ සංස්කෘතික වැඩසටහන ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ...
by Admin | Apr 4, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
තණමල්විල ප්‍රාදේශීය සභාවට අයත් තණමල්විල සතිපොළ බහුකාර්ය ගොඩනැගිල්ල අයිතියට පත් කරන ලදී. ප්‍රාදේශීය සංවර්ධනය සහය ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 4.1ක වියදමින් මෙම ගොඩනැඟිල්ල ඉදිකරන ලදි. මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා,...
by Admin | Apr 3, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ...