හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවයට සහභාගී විය. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි
Participated for the 76th Republic Day of India which was organised by indian consulate general office of hambanthota. This event was held with the participation of Indian consulate general of hambanthota Mr. Harvinder Singh and Hon Governor of Southern Province Mr. Bandula Harischandra and Other Government officials