“සැමට ආදරයෙන් පිරි සතුටුදායක හා සාමය සතුට සපිරි සුභ නත්තලක් ප්‍රාර්ථනා කරමි. අපි එකමුතු වී, කරුණාව පළ කරමින්, එකිනෙකට සහයෝගය දක්වමු.
මෙම නත්තල ඔබගේ පවුල සඳහා සතුට සහ ඉදිරි වසරට පැතුම් අරන් එන ලෙස ප්‍රාර්ථනා කරමි.

I wish everyone a Merry Christmas filled with love, joy, and peace. Let us come together, share kindness, and support one another as we celebrate this special season. May this Christmas bring happiness to your families and hope for the year ahead.”

Kapila Jayasekara
Governor of Uva Province