බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී දිස්ත්රික්කය තුළ මේ වන විට ක්රියාත්මක සංවර්ධන ව්යාපෘතිවල වර්තමාන ප්රගතිය සහ ඒවා ක්රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණු සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ක්රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට කම්කරු අමාත්ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රීන් වන මේජර් සුදර්ශණ දෙණිපිටිය මහතා, චාමර සම්පත් දසනායක මැතිතුමා, අරවින්ද කුමාර් මැතිතුමා, බදුල්ල නගරාධිපති ඩබ්ලිව්.ඩී. ප්රියන්ත අමරසිරි මහතා ඇතුළු දිස්ත්රික්ක දේශපාලන නියෝජිතයින්, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරින් එක්ව සිටියහ.
பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் பதுளை மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.
இதன்போது மாவட்டத்தில் தற்பொழுது முன்னெடுக்கப்பட்டுள்ள அபிவிருத்தி வேலைத்திட்டங்களின் முன்னேற்றம், அவற்றை நடைமுறைப்படுத்தும் போது முகங்கொடுக்கும் பிரச்சினைகள், கடந்த அபிவிருத்திக் குழு கூட்டத்தில் கலந்தாலோசிக்கப்பட்ட அபிவிருத்தி யோசனைகள் மற்றும் எதிர்காலத்தில் முன்னெடுக்கத் திட்டமிடப்பட்டுள்ள வேலைத்திட்டங்கள் தொடர்பில் விரிவாக்கக் கலந்துரையாடப்பட்டது.
இந்த கூட்டத்தில் தொழில் அமைச்சர் நிமல் சிறிபால த சில்வா, பாராளுமன்ற உறுப்பினர்களான சாமர சம்பத் தசநாயக, அரவிந்த குமார், பதுளை மேயர் பிரியந்த அமரசிறி உள்ளிட்ட மாவட்ட அரசியல் பிரமுகர்கள், பிரதான செயலாளர் P.B. விஜயரத்ன, ஆளுநரின் செயலாளர் எம்.எம். விஜயநாயக, பதுளை மாவட்டச் செயலாளர் தமயந்தி பரணகம உட்பட அரச அதிகாரிகள் கலந்துகொண்டனர்.