ජනාධිපතිතුමන්ගේ රට හදන සෞභාගයේ දැක්ම අනුව ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන යටතේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (13) දින පැවැත්විණි.